ජනපති සහ මහබැංකු අධිපති අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහබැංකු අධිපති අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහබැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා

ඒ ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දීයි

එහි දී රටේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධව දීර්ඝ ලෙස සකච්ඡා කර තිබෙනවා .

Share This