ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (VEDIO)

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (VEDIO)

ජනාධිපතිවරණය සඳහා දින නියම කිරීම මැතිවරණ නීතියට අනුකූලවම සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.

Share This