ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් පත්කෙරෙයි

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් පත්කෙරෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

මෙයට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) ඒ මහතා වෙත භාර දී ඇති බව සඳහන්.

Share This