ජනාධිපති ලේකම්වරයා ගැන ඇමතිවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදියි -ජනපති පුවත්පත් කතුවරුන් හමුවේ කියයි

ජනාධිපති ලේකම්වරයා ගැන ඇමතිවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදියි -ජනපති පුවත්පත් කතුවරුන් හමුවේ කියයි

ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඇතැම් ඇමතිවරුන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවත් එමගින් ජනතාව අතරට වැරදි මතයක් යන බවත් ජනාධිපතිවරයා ඊයේ (27) පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී  සඳහන් කර සිටියා .

මේ හැම දෙයකටම වගකිව යුත්තේ එකම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This