ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ මධ්‍යම කලාපයට බලපෑ රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා .

ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නෝටෝ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම උස් බිම් වෙතට ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ

මීටර් 5ක් තරම් උස රළ නෝටෝ වෙත ළඟා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Niigata සහ Toyama ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති අතර, එහි රළ මීටර් 3 දක්වා ළඟා විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා

Share This