ජපානයේ රෝහලක වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල

ජපානයේ රෝහලක වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල

ජපානයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

තුවාල ලබා ඇති පුද්ගලයන්ගෙන් එක් අයෙක් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු බවත් අනෙක් පුද්ගලයා 60 හැවිරිදි රෝගියෙකු බවත් සඳහන්

වෙඩි තැබූ පුද්ගලයාගේ වයස අවුරුදු 40 හෝ 50 පමණ විය හැකි බව නගර බලධාරීන් පවසනවා

විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This