ජාත්‍යන්තර තේ දිනය අද
සෑම වසරකම මැයි 21 වනදා ජාත්‍යන්තර තේ දිනය සමරනවා.
එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් පිළිගත් මෙම විශේෂ දිනය තේ වල සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වැදගත්කම ඉස්මතු කරන්නටයි කටයුතු කරන්නේ.
ශ්‍රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටිනවා.