ජාතික ජන බලවේගය කරන නිවේදනය

ජාතික ජන බලවේගය කරන නිවේදනය

රාත්‍රී ඇඳිරිනීතිය පැනවීම, ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිඳු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව සහ නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම සහ ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවයු නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගය සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්……

 

Share This