ජාතික බදු සතිය හෙටින් ඇරඹෙයි

ජාතික බදු සතිය හෙටින් ඇරඹෙයි

ජාතික බදු සතිය හෙට (02) සිට ලබන 07වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා

එහි සමාරම්භක උත්සවය හෙට (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

”බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ

Share This