ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව නිකුත් කෙරේ

ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව නිකුත් කෙරේ

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

අදාල වාර්තාව පහත පරිදි වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.34

මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා.

විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා 247,8000 වැය වී ඇති බවයි ඔහු අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ.

Share This