ජෝර්දාන ගුවන් හමුදාවෙන් ගාසා තීරයට වෛද්‍ය සැපයුම්

ජෝර්දාන ගුවන් හමුදාවෙන් ගාසා තීරයට වෛද්‍ය සැපයුම්

ගාසා තීරයේ ජෝර්දාන ක්ෂේත්‍ර රෝහල වෙත හදිසි වෛද්‍ය සහ ඖෂධ ආධාර ගුවන්ගත කිරීමට තම රටේ ගුවන් හමුදාවට හැකි වූ බව එරට අබ්දුල්ලා රජු පවසා තිබෙනවා

සමාජ මාධ්‍යවල සටහනක් තබමින් අබ්දුල්ලා රජු පවසා ඇත්තේ ගාසා තීරයේ දුක් විඳින තුවාලකරුවන්ට උපකාර කිරීම තම හමුදාවේ යුතුකම බවයි.

Share This