ටෙක්සාස්හි වෙඩි තැබීමක් -අයෙක් මරුට -තිදෙනෙකුට තුවාල

ටෙක්සාස්හි වෙඩි තැබීමක් -අයෙක් මරුට -තිදෙනෙකුට තුවාල

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ El Paso නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා .

මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවදුරටත් ජනතාවට තර්ජනයක් නොමැති බවයි බලධාරීන් පවසා තිබෙන්නේ

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු පිරිමි පුද්ගලයින්වන අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ

පසුගිය සඳුදා (13) දිනයේද මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයක් අසළ තුවක්කුකරුවෙකු වෙඩි තැබීමෙන් සිසුන් තිදෙනෙකු මිය ගිය අතර තවත් පස් දෙනෙක් තුවාල ලැබුවා

Share This