ටෙක්සාස් හි භූ කම්පනයක්

ටෙක්සාස් හි භූ කම්පනයක්

නිව් මෙක්සිකෝවේ සහ ටෙක්සාස් හි ප්‍රදේශ කිහිපයක භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 5.3 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හටගත් කලාපය එතරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවන අතර සිදුව ඇති හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Share This