ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු කොටු

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු කොටු

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑබඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්

අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනට ද සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ

Share This