HomeSports Newsඩිල්ශාන්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටDecember 19, 2023 5:15 pm 0ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා. ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට යි. Share This