තලතා වැලිමඩ දී “රනිල්ට පුළුවන්” වේදිකාවට නගී

තලතා වැලිමඩ දී “රනිල්ට පුළුවන්” වේදිකාවට නගී

ධූරයෙන් ඉල්ලා අස්වූ සමගි ජනබලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය ස්වාධීන අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටට සහය පළ කිරීමට එක්ව තිබෙනවා

ඒ අනුව ඇය වැලිමඩ අද (08) පස්වරුවේ පැවති ජන රැලියට එක් වුණා

Share This