
තවත් මියගිය වන අලියෙක් හමුවෙයි
අම්පාර මධ්‍යම කඳුවුර මාර්ගයේ 20 ජනපදය ප්‍රදේශයේ දී වන අලියෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.
මෙම වන අලියා මියගොස් ඇත්තේ වන අලි නිතර ගමන් කරන මාර්ගයකදී බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එහෙත් මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.