තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

Share This