ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ‘නිසි නියාමනයකින් තොරව’ වැඩි කිරීමට හැකියාවක් නෑ

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ‘නිසි නියාමනයකින් තොරව’ වැඩි කිරීමට හැකියාවක් නෑ

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව නිසි නියාමනයකින් තොරව වැඩි කිරීමට හැකියාවක් නොමැති නිසා අදාළ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනයට ලක්කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා පවසනවා.

දැනට ලබාදිය හැකි ඉන්ධන ලීටර් ප්‍රමාණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව මේවනවිට දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Share This