ත්‍රීකුණාමලයට එපිට මුහුදේ භූ කම්පණයක්

ත්‍රීකුණාමලයට එපිට මුහුදේ භූ කම්පණයක්

ත්‍රීකුණාමලයට එපිට මුහුදේ සුළු භූ කම්පණ තත්වයක් හටගෙන තිබෙනවා.

මේ බව භූ විද්‍යා සමීක්ෂණ හා තැපැල් කාර්‍යාංශය තහවුරු කරනවා.

Share This