
ත්‍රී රෝද රථ පදවන්න විදේශකයින්ට ලයිසන් දෙන්නෙ නැහැ
විදේශකයින් සඳහා රට තුළ ත්‍රී රෝද රථ පැදවීමට රියැදුරු බලපත්‍ර නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ පිළිබඳ සමාජය තුළ කතාබහක් නිර්මාණය වෙමින් පවතින හෙතුවෙන් ඒ ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැහැදිලිව අවධාරණය කරනවා.
එමෙන්ම ඒ සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද කිසිදු සැලසුමක් නොමැති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න
