තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමකින් 9 දෙනෙකු මරුට

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමකින් 9 දෙනෙකු මරුට

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක අද (29) සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 115කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි

පිපිරීම සිදු වූ ගබඩාවේ ඉදි කිරීම් කටයුත්තකදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්

මේ හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස සහ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This