
තැපැල් සේවකයින් ඉදිරි සතියේ ලෙඩවෙන ලකුණු
සේවක පුරප්පාඩු කඩිනමින් පිරවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 16 වැනිදා මැදියම් රැයේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ඒ බව කියා සිටියා.