තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අද(28) අත්අඩංගුවට ගත්තා.

ඒ හෝමාගම පොලීසිය විසින්.

 

Share This