තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ නායකත්වය දසුන් ශානකට

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ නායකත්වය දසුන් ශානකට

පාකිස්ථානය සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව එක්වන 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය හෙට පාකිස්තානයේදී ආරම්භ වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවන බවයි.

ඒ නිත්‍ය නායක චරිත් අසලංක අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්.

Share This