HomeWorld Newsතුර්කියේ භූ කම්පනයක්July 25, 2023 6:33 pm 0තුර්කියේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. Share This