දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (10) පැවැත්වෙන 42වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත්තා

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 245ක ඉලක්කයක් හිමි වනවා.

තරගය Ahmedabad හිදී පැවැත්වෙනවා

Share This