දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ වකාමසාරිස්වරයා ගේ පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ වකාමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතා ගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවුණා.

එම කාරක සභාව අද (30) රැස්වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සභාපතීත්වයෙන්.

Share This