දකුණු වියට්නාමයේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මිය යයි

දකුණු වියට්නාමයේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මිය යයි

දකුණු වියට්නාමයේ ඩොං නයි ප්‍රදේශයේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මියගොස් තිබෙනවා.

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස මසුන් විශාල වශයෙන් මියගොස් ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

උණුසුම් කාලගුණයත් සමග ජලාශ සිදී යාමට ලක්ව ඇති අතර මියගොස් සිටින මසුන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

Share This