දකුණු සුඩානයේ ගංවතුරෙන් 380,000ක් අවතැන්
දකුණු සුඩානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 380,000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා
එමෙන්ම මැලේරියාවේ වැඩිවීමක් ප්‍රාන්ත කිහිපයක වාර්තා වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වාර්තා කර ඇත්තේ
ගංවතුර මිලියන 1.4 කට පමණ බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කළා