දකුණේ දරුණු සටන් ඇවිළෙන බවට යුක්‍රේන නිලධාරියෙක්ගෙන් ප්‍රකාශයක්

දකුණේ දරුණු සටන් ඇවිළෙන බවට යුක්‍රේන නිලධාරියෙක්ගෙන් ප්‍රකාශයක්

රුසියාව නැගෙනහිර පෙරමුණේ මූලෝපායික නගරයක් වටා ජයග්‍රහණ ලබා ඇති අතර දකුණේ දරුණු සටන් ඇවිළෙන බව යුක්‍රේන නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා .

රුසියානු හමුදා යුක්‍රේනයේ අගනුවරට එල්ල කළ ප්‍රහාර සඳහා ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිතා කළ බවයි එරට බලධාරීහු පවසන්නේ.

Kyiv හි ගුවන් ආරක්ෂක සියලු ඩ්‍රෝන විනාශ වී ඇති අතර නිවාස කිහිපයකටද හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ අතර බෙලරුස් වෙත මෙහෙයුම් සිදු කරන බැවින් මසකට බඳවා ගැනීම් අත්හිටුවන බව වැග්නර් කණ්ඩායමේ නායක Yevgeny Prigozhin පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This