දින 04 ට ඩෙංගු මදුරුවන් බෝකරන පරිශ්‍ර 580 ක් හදුනා ගනී

දින 04 ට ඩෙංගු මදුරුවන් බෝකරන පරිශ්‍ර 580 ක් හදුනා ගනී

විශේෂ මදුරු මර්දන සතියේ සිව්වන දිනය වන අද දිනය වන විට පරිශ්‍ර 22,668ක් පරීක්ෂාවට භාජනය කර තිබෙනවා.

ඉන් මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 6,370 බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අතර මදුරු කීටයන් සහිතව පරිශ්‍ර 580 ක් හදුනා ගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළා.

Share This