දින 14ක් මුහුදේ ගත කළ නයිජීරියානු සංක්‍රමණිකයන් සිව් දෙනෙකු බේරාගන්නා අයුරු (VIDEO)

දින 14ක් මුහුදේ ගත කළ නයිජීරියානු සංක්‍රමණිකයන් සිව් දෙනෙකු බේරාගන්නා අයුරු (VIDEO)

නැවක මුහුදට ආසන්නයේ තිබූ පහළ කොටසක් මත නැගී දින 14ක් මුහුදේ ගත කළ නයිජීරියානු සංක්‍රමණිකයන් සිව් දෙනෙකු බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විසින් බේරාගෙන තිබෙනවා

ඔවුන් බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති අතර මොවුන් නයිජීරියාවේ සිට යුරෝපයට පැමිණීමට බලාපොරොත්තුවෙන් පැමිණි සංක්‍රමණිකයන් බවයි පැවසෙන්නේ

නයිජීරියාවේ සිට යුරෝපයට පැමිණීමට බලාපොරොත්තු වූ නමුත් ඔවුන් බ්‍රසීලයට පැමිණ ඇති බවට දැනගත් පසු පුදුමයට පත්වූ බවත් සඳහන්

සංක්‍රමණිකයන්ගෙන් එක් අයෙක් වන Roman Giomene Friday පවසා ඇත්තේ ගමන ඉතා භයානක බවත් නැවත කිසිදා උත්සාහ නොකරන බවත්ය

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This