දිලිත් හා එක්වුණු රොෂාන්

දිලිත් හා එක්වුණු රොෂාන්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

ඒ මහතා එම පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This