දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා

ඒ අනුව, බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්

එම නිවේදනය පහතින්

Share This