‍දුම්රිය මගීන්ට දැනුම්දීමක්

‍දුම්රිය මගීන්ට දැනුම්දීමක්

මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද (17) දිනයේ දී අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අද (18) අලුයම කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලි 5 දෙනෙකු ගැටිමෙන් සිදුවු අනතුර හේතුවෙනුයි

මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි මෙම අනතුර සිදුව ඇති අතර එහිදී දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පීළි පැන ඇති අතර ඉන් දෙකක් පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයට හානි සිදුව තිබෙනවා

Share This