දුම්රිය වර්ජනය තවදුරටත් – නොමිලේ දුම්රියේ ගමන් කරන්න මගීන්ට අවස්ථාව (VIDEO)

දුම්රිය වර්ජනය තවදුරටත් – නොමිලේ දුම්රියේ ගමන් කරන්න මගීන්ට අවස්ථාව (VIDEO)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භකර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය අද දිනයේ ද (11) සිදු කෙරෙනවා

ඒ හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකෙරෙන අතර මගීන්ට දුම්රියේ නොමිලේ ගමන් කිරීමට හැකියාව පවතිනවා

කෙසේ වෙතත් පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනය ආරම්භ කළ අතර මේ හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරෙැණා.

කෙසේ වෙතත් අද පෙරවරුවේ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබූ අයුරු ස්වර්ණවාහිනී මුල් පිටුවට වාර්තා කළා.

Share This