
දුර්ලභ පක්ෂි බිත්තර විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට
ඩොලර් 500,000 ක් වටිනා දුර්ලභ පක්ෂි බිත්තර විශාල ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී පක්ෂි වෙළඳාම සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුමකින් පසු ඔස්ට්‍රේලියාවේදී බිත්තර 3,404ක එකතුවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.