දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා.

මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු එම පෙරමුණේ නායකයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මීට සුළු වේලාවකට පෙර මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

Share This