දෙවන තරගයත් ශ්‍රී ලංකාව පරදී

දෙවන තරගයත් ශ්‍රී ලංකාව පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 08වන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ජය වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 06කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 344ක් රැස් කළේ කඩුලු 09ක් දැවී සිටියදීයි.

ඒ අනුව ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

 

Share This