
දෙවන පාසල් වාරය අදින් අවසන්
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා
ඒ අනුව තෙවන පාසල් වාරය ලබන18 වන සඳුදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ
එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ලබන19 වන අඟහරුවාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 25 වන සඳුදා ආරම්භ වන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කළේ