දෙවන වර කියවීමේ විවාදය අද
අතුරු අයවැය පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද(31) ආරම්භ වනවා.
එය සැප්තැම්බර් මස 02වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවිමෙන් පසු කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.