
දෙහිවල – කරගම්පිටියේ දී ලොරියක් ගිනි ගනී
කරගම්පිටිය ,ගල්වල හන්යේදිහේ දී අද හවස ලොරි රථයක් ගිනි ගත්තා.
දෙහිවල පොලීසිය පැවසුවේ ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි.
පසුව නගර සභාවේ ගිනි නිවන රථය යොදා මෙම ගින්න නිවා දැමූ බව පොලීසිය පැවසුවා.
මෙම ලොරි රථය වරාය වෙත ගල් ගෙනයන එකක්.