දෙහිවල සත්වෝද්‍යානය හෙට වැසේ.

දෙහිවල සත්වෝද්‍යානය හෙට වැසේ.

දෙහිවල සත්වෝද්‍යාන භූමියේ ගස් කඩා වැටීම් හෙතුවෙන් හෙට නොවැ. 29 දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල ජාතික සත්වෝද්‍යානය
නරඹන්නට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

නමුත් පින්නවල අලි අනාථාගාරය හා රිදියගම සෆාරි උද්‍යානය මහජනයාට විවෘත බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This