දේවස්ථානයට රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය පරිත්‍යාගයක්

දේවස්ථානයට රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය පරිත්‍යාගයක්

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික සමාගමක් වන වේගෙන් හෝල්ඩින්ග්ස් සමාගම කිරිබත්ගොඩ පිහිටි ශ්‍රී මහා ධන ලක්ෂ්මි දේවස්ථානයට රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළා.

එම අවස්ථාවට සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක යසිරු ජයසිංහ සහ උප සභාපති මනුල විමලසූරිය සහ අලෙවිකරණ කළමනාකාර දසුන් වීරසිංහ යන මහත්වරුන් එක්ව සිටියා.

Share This