
දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත්කිරීම ලබන 8 වැනිදා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අනුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද එදිනම පැවැත්වෙනු ඇති බව සඳහන්.