HomeHot Newsදේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටAugust 20, 2025 4:02 pm 0හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ අරගලයේ පහර දීමට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. Share This