HomeLocal Newsදේශබන්දු රිමාන්ඩ් (VIDEO)March 19, 2025 2:15 pm 0පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. Share This