ධාන්‍ය අපනයන ගනුදෙනුව යළිත් පටන් ගන්නා බවට රුසියානු ජනපතිගෙන් ප්‍රකාශයක්

ධාන්‍ය අපනයන ගනුදෙනුව යළිත් පටන් ගන්නා බවට රුසියානු ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියාව තමන්ගේම අපනයනය සඳහා වූ සීමාවන් ඉවත් කළ වහාම කළු මුහුදේ ධාන්‍ය අපනයන ගනුදෙනුව ඉක්මනින් යළිත් පටන් ගැනීමට සූදානම් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ බව සඳහන් කර තිබෙන්නේ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමග පැවති හමුවේ දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

රුසියානු කෘෂිකාර්මික අපනයන සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම පිළිබඳ සියලු ගිවිසුම් සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ වහාම එය සිදු කරන බවයි පුටින් වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ

Share This