නත්තල් ගස් අනූ අටකින් සැරසෙන ධවල මන්දිරය (VIDE0)

නත්තල් ගස් අනූ අටකින් සැරසෙන ධවල මන්දිරය (VIDE0)

නත්තල් සමය ආරම්භයත් සමග දැනටමත් ධවල මන්දිරයේ නත්තල් සැරසිලි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නත්තල් ගස් අනූ අටකින් සහ ජින්ජර් පාන්වලින් මෙවර නත්තලට ධවල මන්දිරය සරසා ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මෙම වසරේ නත්තල් තේමාව වන්නේ “Magic, Wonder and Joy” එනම් “මැජික්, ආශ්චර්ය සහ ප්‍රීතිය” යන්නයි

නත්තල් ගස් 98 ක් නිල් කාමරයේ ප්‍රදර්ශනය කර ඇති අතර ප්‍රධාන නත්තල් ගස අඩි 18 උස බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This